සුනිල් එදිරිසිංහ - චන්ද්‍රමඩල
(A-1) Chandra Madala චන්ද්‍රමඩල
(A-2) Dewedi Dennata දෑවැදි දෙන්නට
(A-3) Pata Dedunu පාට දේදුණු
(A-4) Devole Nokelel දෙවොලේ නොකැලැල්
(A-5) Santhapa Mawathe සංතාප මාවතේ
(A-6) Numbe Sithata නුඹේ සිතට
(A-7) Mayurasana Hinda මයුරාසන හිද
(B-1) Ada Deegeka අද දීගෙක ගිය
(B-2) Ran Samanalayo රන් සමනලයෝ
(B-3) Thanikale තනිකලේ
(B-4) Sayurak Nodutu සයුරක් නොදුටු
(B-5) Hada Parana හද පාරනා
(B-6) Kavurunda Oba Mage කවුරුන්ද ඔබ මගේ
(B-7) Peedila Pethum පීදිලා පැතුම්
මෙම ගීතවල සියලුම ගෞරවය ගායකයා/ගායිකාව, පදරචකයා, තනුනිර්මාණය කල සහ ගීතයට
නන් අයුරින් දායකවූ සියල්ලන්ටම හිමිවිය යුතු අතර මෙම ගීතවලට මාගේ කිසිදු
අයිතියක් නොමැති අතර මා සිදුකරනු ලබන්නේ විනාශවී යමින් පවතින කැසට් පට
සංරක්ෂණය කර නැවත ලබාදීමක් පමණි. එමෙන්ම මෙම ගීත වාණිජ කටයුතු සඳහා භාවිතා
නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.
Comments
Post a Comment