ගුණදාස කපුගෙ - උන්මාද සිතුවම්

ගුණදාස කපුගෙ - උන්මාද සිතුවම්

(A-1) Unmada Situwam උන්මාද සිතුවම් මැවේ බිදේ
(A-2) Aiyandiye අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
(A-3) Abhisarikawange අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
(A-4) Bindunu Pem Hada බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුළ නුඹ ආ දා
(A-5) Prabhawathi මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
(A-6) Aawadoo Sansare ආවාදෝ සංසාරේ මාහා බැදී
(B-1) Birinda Mage බිරිඳ මගේ ඔබ නෑ මා ඔබගේ බිරිඳ නොවේ
(B-2) Dampiyawa දම්පියාව නෙත් පියාන
(B-3) Ulaleno පාළුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ
(B-4) Seetha Pini Bindu සීත පිණි බිඳු කඳුළු ගලනා
(B-5) Game Ennata ගමේ එන්නට හිතෙන්නෑ මට
(B-6) Sanda Re Sihinaye සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ

මෙම ගීතවල සියලුම ගෞරවය ගායකයා/ගායිකාව, පදරචකයා, තනුනිර්මාණය කල සහ ගීතයට නන් අයුරින් දායකවූ සියල්ලන්ටම හිමිවිය යුතු අතර මෙම ගීතවලට මාගේ කිසිදු අයිතියක් නොමැති අතර මා සිදුකරනු ලබන්නේ විනාශවී යමින් පවතින කැසට් පට සංරක්ෂණය කර නැවත ලබාදීමක් පමණි. එමෙන්ම මෙම ගීත වාණිජ කටයුතු සඳහා භාවිතා නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.




Comments