චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - මා සිතුදේ පැතුදේ
(A-1) Ma Sithude මා සිතුදේ පැතුදේ
(A-2) Apasu Yannata ආපසු යන්නට පාර කියනවද
(A-3) Aetha Pawee ඈති පාවි ගියාවේ
(A-4) May Reye Gee Gaya මේ රැයේ ගී ගයා
(A-5) Kalpanawen කල්පනාවෙන්
(B-1) Yeheliyaka Se යෙහෙළියක සේ සොයුරියක සේ
(B-2) Sende Samayai සැදෑ සමයයි ජීවිතේ
(B-3) Sayane Sihinen සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ
(B-4) Dese Kathawen දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
(B-5) Thurule Hidan තුරුලේ හිදන් සැතපී නිදන්
මෙම ගීතවල සියලුම ගෞරවය ගායකයා/ගායිකාව, පදරචකයා, තනුනිර්මාණය කල සහ ගීතයට
නන් අයුරින් දායකවූ සියල්ලන්ටම හිමිවිය යුතු අතර මෙම ගීතවලට මාගේ කිසිදු
අයිතියක් නොමැති අතර මා සිදුකරනු ලබන්නේ විනාශවී යමින් පවතින කැසට් පට
සංරක්ෂණය කර නැවත ලබාදීමක් පමණි. එමෙන්ම මෙම ගීත වාණිජ කටයුතු සඳහා භාවිතා
නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.
asama geetha tikk
ReplyDelete