ග්‍රේෂන් ජයමහ - සුදු මීදුම

ග්‍රේෂන් ජයමහ - සුදු මීදුම

(A-1) Sudu Meeduma සුදු මීදුම පීදෙන තොටිල්ලේ
(A-2) Ma Handawala මා හඩවලා හදවත සලා
(A-3) Oba Langa Nethi ඔබ ළග නැති මේ සසරේ
(A-4) Asha Pethum ආසිරි පැතුම් මතුවුනා ආශා හැගුම් පිබිදුනා
(A-5) Hasarel Kelum Lathawe හසරැල් කැළුම් ලතාවේ
(B-1) Hima Mawathe හිම මාවතේදි
(B-2) Kulundul Pemakata කුළුදුල් පෙමකට විරාමයක්
(B-3) Amme Obe අම්මේ ඔබේ සෙවනේ
(B-4) Geethe Liya (Anusha) ගීතේ ලියා මේ වේදනා
(B-5) Kusumilatha කුසුමිලතා රේණුලතා

මෙම ගීතවල සියලුම ගෞරවය ගායකයා/ගායිකාව, පදරචකයා, තනුනිර්මාණය කල සහ ගීතයට නන් අයුරින් දායකවූ සියල්ලන්ටම හිමිවිය යුතු අතර මෙම ගීතවලට මාගේ කිසිදු අයිතියක් නොමැති අතර මා සිදුකරනු ලබන්නේ විනාශවී යමින් පවතින කැසට් පට සංරක්ෂණය කර නැවත ලබාදීමක් පමණි. එමෙන්ම මෙම ගීත වාණිජ කටයුතු සඳහා භාවිතා නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.




Comments